18-08-2023 | 9:02 AM
COLOMBO (News 1st) – වැලිවේරිය ප්රදේශයේදී ඉකුත් 13 වැනිදා යතුරුපැදියකින් පැමිණ මොටර් රථයකින් යමින් සිටි පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ය.
පොලිසිය සඳහන් කළේ, සැකකරු නැදගමුව, ස...