.webp)
-540522.jpg)
COLOMBO (News 1st) – හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා සහයවීමට යුද හමුදා ඛණ්ඩයක් අනියුක්ත කර ඇතැයි හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි..
හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබුණි.
ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 4 ක් යොදවා ඇතැයි කෝට්ටේ ගිනිනිවීම් සේවා ඒකකය සඳහන් කළේ ය.
