COLOMBO (News 1st) – හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන ඇතැයි කෝට්ටේ ගිනි නිවීම් සේවා ඒකකය සඳහන් කරයි.
මේ අතර , ගින්න මැඩපැවැත්වීමට සේවා රථ 4 ක් යොදවා ඇතැයි කෝට්ටේ ගිනිනිවීම් සේවා ඒකකය සඳහන් කරයි