පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මරුට..

ක්‍රීඩා උත්සවයකට සහභාගී වූ පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී මරුට..

by Staff writer 17-08-2023 | 6:01 PM

COLOMBO (News 1st) –  වව්නියාවේ ක්‍රීඩා උත්සවයකට සහභාගි වී සිටියදී පාසල් සිසුන් දෙදෙනෙක් වළකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.