17-08-2023 | 6:10 AM
COLOMBO (News 1st) - ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුවී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ.
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මීට පෙර සිද්ධිය විමර්ශනය කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පරීක්ෂණ ...