ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තමන්ට අද (16) භාරදුන් බව වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ ය.
නව ධුරයේ ඔහු හෙට (17) වැඩ භාර ගැනීමට නියමිතයි.
වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා කලක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය.