.webp)
-540427.jpg)
නාවික හමුදාව සඳහන් කළේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බවයි.
කල්පිටිය, සෙරක්කුලියාමුනෙයි කලපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.
එහිදී සැකකරු සමග ඩිංගි යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වියේ පසුවෙන කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව නාවික හමුදාව සඳහන් කළේ ය.
