16-08-2023 | 6:14 AM
COLOMBO (News 1st) - වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටෙයාර් 50,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, එය යල කන්නයේ වගාවෙන් 10% ඉක්මවන බවය.
ගොවීන් 46,000 කට අධික පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව ඔහු ප්&...