අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දෙවන පාසල් වාරයේ දෙවන අදියර මේ මස 28 වැනි දා ආරම්භ වන බවයි.