15-08-2023 | 7:37 AM
COLOMBO (News 1st) - A 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ, අවුරුදු 38, 46, හා 58 යන වයස්වල පසුවන මුල්ලේරියාව, වැල්ලම්පිටිය හා යාපනය යන ප්රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
පොලීසිය පැවසුවේ, අද...