.webp)
ඒ, පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී ය.
එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් මිලියන 2531 කට ආසන්න මුදලක් වියදම් කර ඇති බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවේ ය.
ඔහු පෙන්වා දෙන්නේ, එම ව්‍යාපෘති අතර මග නවතා දැමීම හේතුවෙන් මෙරට ජනතාවට එහි ප්‍රතිලාභ අහිමි වී ඇති බවයි.