14-08-2023 | 6:25 AM
COLOMBO (News 1st) – දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, ආයතන කිහිපයක් යටතේ, ජලාශ පාලනය වීම ගැටලුකාරී තත්ත්වයක් බවයි.
මේ අතර, වලව ගොවි ගැටලුව මෙතෙක් නිසි පරිදි ව...