.webp)
ඒ, ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසිනි.
ඒ අනුව ලබන 15 වැනිදා වන විට සියලු නිෂ්පාදනවල ආරක්ෂිත ස්ටිකරය ඇළවීම අනිවාර්ය කරන්නැයි, දේශීය නිෂ්පාදන සමාගම්වලට දැනුම්දීමක් කර තිබේ.
ව්‍යාජ මත්පැන් බෝතල් වෙළෙඳ පොළට පැමිණීම වැළැක්වීම, එම වැඩපිළිවෙළේ අරමුණයි.
දේශීයව නිෂ්පාදිත මත්පැන් බෝතල් රැසක මේ වන විට ආරක්ෂිත ස්ටිකර අළවා නොමැත.