පොල් වගාවට විනකරන රතු කුරුමිණි රෝගය

වියළි කාලගුණය හමුවේ පොල් වගාව ආශ්‍රිතව රතු කුරුමිණි රෝග ව්‍යාප්තිය ඉහළට - පොල් පර්යේෂණ ආයතනය

by Staff writer 13-08-2023 | 7:54 AM

COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණයත් සමග පොල් වගාව ආශ්‍රිත රතු කුරුමිණි රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි, පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ, නයනි ආරච්චී මහත්මිය සඳහන් කළේ, අවු 3 ත් 10 ත් අතර වැඩෙන පොල් ගස්වල එම රෝගය දැකගත හැකි බවයි.

පොල් වගාව සඳහා පොහොර භාවිතය අවම වීම හේතුවෙන් ද, රතු කුරුමිණි රෝගය වර්ධනය වන බව, ඇය සඳහන් කළා ය.