.webp)
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවයි.
සෙසු වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව, අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඉදිරියේදී රුපියල ශක්තිමත් වීමේ සම්භාවිතාව සැළකිල්ලට ගෙන අදියර වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කරන බව ද, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.