.webp)
පොලීසිය සඳහන් කළේ, 52 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැහැ.
මේ අතර , ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේදී ද තියුණු ආයුධයකින් පහරදී 71 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඝාතනයට හේතුවී ඇත්තේ, දෙදෙනෙකු අතර පැවති පෞද්ගලික ආරවුලකි.
ඝාතනයට සම්බන්ධ 69 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට පත්විය.