.webp)
එම අධිකාරිය සඳහන් කළේ, මේ වන විට එහි අක්කර අඩි 5000 ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි.
සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ඊයේ (12) නිකුත් කෙරුණු ජල ධාරිතාව අක්කර අඩි 2300 ක්.
ඒ අනුව වම් ඇළ හරහා මයුරපුර සහ සූරියවැව ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජලය නිකුත් කෙරිණි.
දකුණු ඇල හරහා සඳුදා දක්වා අගුණුකොළපැලැස්සට ජලය නිකුත් කෙරෙන බව, මහවැලි අධිකාරිය සඳහන් කළේ ය.