13-08-2023 | 8:24 AM
COLOMBO (News 1st) - ඉතිහාසයේ පළමු වරට සෞදි රජය විසින් පලස්තීනය වෙනුවෙන්, තානාපතිවරයෙක් නම් කර තිබේ.
ඒ අනුව මේ වන විට ජෝර්දානයේ තානාපති ලෙස කටයුතු කරන, නායෙෆ් අල් සුදයිරි, පලස්තීනයේ තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ඇති.
මේ වන විට පලස්තීනුවන් මධ්‍යධරනී කලාපයේ, බටහිර ඉවුරේ සහ ගසා තීරයේ පවතින ...