.webp)
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 25 හැවිදිරි තරුණයෙකි.
ඔහු ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි.