.webp)
ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සංගමයේ සංවිධානයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ, පුත්තලම නගර සභා ක්‍රීඩාංගනයේදීයි.
පිරිමි සහ කාන්තා අංශ දෙකෙන්ම පැවැත්වෙන තරග සඳහා එක්වන පිරිමි කණ්ඩායම් ගණන 20කි.
කාන්තා අංශයේ තරගවලට කණ්ඩායම් 8ක් සහභාගී වේ.
තරගාවලිය ලබන සඳුදා අවසන් වීමට නියමිතයි.