12-08-2023 | 10:47 AM
COLOMBO (News 1st) - මීගමුව, දුන්ගල්පිටිය ලෙල්ලමේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, 25 හැවිදිරි තරුණයෙකි.
ඔහු ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළ...