TRC එකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

by Staff writer 11-08-2023 | 11:06 AM

COLOMBO (News 1st) –විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධුශංඛ දිසානායක මහතා පත් කර තිබේ.