කෙහෙළියගේ විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද..

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය කිරීම අද..

by Staff writer 11-08-2023 | 7:25 AM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද(11) පෙරවරුවේ පැවැත්වෙයි. 

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ට මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම ගැන තීරණය කිරීම අද සිදු කෙරෙනු ඇති.