විරෝධතාවක නිරත වූ අන්තරේ සිසුන් 20ක් අත්අඩංගුවට..

විරෝධතාවක නිරත වූ අන්තරේ සිසුන් 20ක් අත්අඩංගුවට..

by Staff writer 10-08-2023 | 5:12 PM

COLOMBO (News 1st) – කොළඹදී විරෝධතාවක නිරත වූ අන්තරේ සිසුන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. 

එය ආරම්භ වුණේ විහාරමහා දේවි උද්‍යානය අසලින් ය. 

අධ්‍යාපනය පෞද්ගලිකරණට කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වෙයි.