COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක 2023 පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබේ.
ඒ, එම ඉසව්වට තත්ත්පර 51යි දශම 6යි 1ක දක්ෂතාවයක් දක්වමිනි.
මෙම තරගාවලිය ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි සත්කාරකත්වයෙන් පැවැත්වේ.