එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් හම්බන්තොට ගබඩා වසා ඇති බවයි.
වී අලෙවි මණ්ඩලය, වී මිලදී ගැනීම ආරම්භ කර මසකට ආසන්න කාලයක් ගත වන අතර මේ වනවිට මිලියන 260කට ආසන්න ප්‍රමාණයක වී මිලදී ගෙන ඇත.