එහි ලේකම්, ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ අක්කරයකට රුපියල් 40,000 සිට වන්දි මුදල් ලබා දෙන බවයි.
ඊට අදාළ තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.