.webp)
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.
රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල එම දිස්ත්‍රික්කවේ .
පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947 කි.
මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති විය හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.