මුල්ලේරියාවෙන් බිළිඳු මළ සිරුරක් සොයා ගැනේ..

මුල්ලේරියාවෙන් බිළිඳු මළ සිරුරක් සොයා ගැනේ..

by Staff writer 09-08-2023 | 3:54 PM

COLOMBO (News 1st) - මුල්ලේරියාව වීදිය, බණ්ඩාර මාවතේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනූව අද උදෑසන එය සොයාගත් බවයි.

එය දින 2ක් පමණ ගතවූ මළ සිරුරක් බව පොලීසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.