.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඒ අනුව හෙට (08) සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත රැඳවියන්ට හා බන්ධනාගාර නිලධාරීන්ට සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු සිදුකළ හැකි බවයි.
වව්නියාව රිමානඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙලෙස සංරණ සීමා පැනවිය.