.webp)
1. යාල් දේවි දුම්රියේ ගැටුණු වන අලියෙක් මිය යයි. - උතුරු දුම්රිය මාර්ගයේ මහව ප්‍රදේශයේදී යාල්දේවී දුම්රියේ ගැටී වන අලියෙකු මිය ගොස් තිබේ.
2. තිරප්පනේ අනතුරකින් කාන්තාවක් මරුට තවත් අයෙකුට තුවාල - තිරප්පනේ, ඥානම්කුලම් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තිබේ.
3. ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි: පෙළ පොත්වලත් වෙනසක් - අධ්‍යාපන ඇමති - ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
4. වලව ජල ගැටලුව හෙට යළි කැබිනට් මණ්ඩලයට - සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව අද යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
5. රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට නාඳුනන මළ සිරුරක් - රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.