07-08-2023 | 6:11 AM
COLOMBO (News 1st) - ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ඉදිරි සති දෙක තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ, ඒ අනුව ප්ලාස්ටික් මල්මාලා, වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි, ප්ලාස්ටික් බීමබට, ඉඳිආප්ප සෑදීමට ගන්නා ප්ලාස්ටික් තට්ටු වැනි නිෂ්පාදන කිහිපයක...