ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි..

ලබන වසරේ සිට පාසල් වාර විභාග වසරකට එකයි: පෙළ පොත්වලත් වෙනසක් - අධ්‍යාපන ඇමති

by Staff writer 06-08-2023 | 1:17 PM

COLOMBO (News 1st) – ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. 

හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් පෙළ පොත්වල ද වෙනසක් කරන බවයි.