COLOMBO (News 1st) – මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්තය වෙනුවෙන් විදේශීය ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඉන්දීය ආයෝජකයින් දෙදෙනෙකු එලෙස ඉදිරිපත්ව සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.