COLOMBO (News 1st) – සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය මැඩලීමට විශේෂ කමිටුවක් පත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙනි.