05-08-2023 | 6:27 AM
COLOMBO (News 1st) – නුවරඑළිය දිස්ත්රික්කයේ කඳු ආශ්රිතව සංචාරය කිරීම සඳහා මින් ඉදිරියට අවසර ලබාගත යුතු බව දිස්ත්රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසයි.
දිස්ත්රික් ලේකම්වරයා පැවසුවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් එලෙස අවසර ලබාගත යුතු බවයි.
එලෙ...