ඉන්දීය රු. මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් ..

ඉන්දීය රු. මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් ..

by Staff writer 04-08-2023 | 8:32 PM

COLOMBO (News 1st) –  ඉන්දියාවෙන්, ඉන්දීය රුපියල් මිලියන 450 ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ, ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය සඳහා අත්තිකාරමක් ලෙස යි..