පී.ඒ. කිරිවන්දෙණිය වයඹ සරසවියේ කුලපති ධුරයට..

ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට..

by Staff writer 04-08-2023 | 3:19 PM

COLOMBO (News 1st) – ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා වසර 5ක කාලයකට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

පී.ඒ. කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයාද වෙයි.