04-08-2023 | 6:46 AM
COLOMBO (News 1st) - තඹුත්තේගම, ඒරියාගම ප්රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිර...