COLOMBO (News 1st) - ඓතිහාසික මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්ධි කර තිබේ.
විදුලි බල මණ්ඩලයයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 40ක විදුලි බිල්පත නොගෙවීම හේතුවෙන් විදුලි සැපයුම විසන්ධි කළ බවයි.