03-08-2023 | 7:59 AM
COLOMBO (News 1st) - ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්රාදේශීය කාර්යාලයේ සේවා අද (03) සිට සීමා කර තිබේ.
ඒ අනුව එම කාර්යාලයෙන් අද සිට විදෙස් ගමන් බලපත්ර ලබාගත හැකි වන්නේ, උතුරු පළාත, නැගෙනහිර පළාත හා අනුරාධපුර දිස්ත්රික්කයේ පදිංචිකරුවන්ට පමණි.
එම තීරණය ගෙන ඇත්තේ, සේවා ලබාගැනීම...