.webp)
පොලිසිය සඳහන් කළේ, අනතුරින් රෝහල් ගත කළ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
ඔවුන් කොළඹ ජාතික රෝහලට මාරුකර යවන බව වරකාපොළ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඩී.එම්.එම්.එල් අම්ජාඩ් මහතා සඳහන් කළේය.
අඹේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
පොලිසිය පැවැසුවේ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.