.webp)
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද රැස්වීමේදී ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ පුරප්පාඩු ධුර දෙකක් සඳහා පත් කෙරෙන නව සාමාජිකයින්ට අනුමැතිය දීම සිදු කෙරෙනු ඇත.
මීට අමතරව පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු සාමාජිකයෙකු පත් කිරීමට අදාළ නිර්දේශ ලබාදීම ද අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී සිදු කිරීමට නියමිතයි.