.webp)
ඒ , ගෘහස්ථව පරිභෝජනය කරන ජල ඒකක ප්‍රමාණය අනුව කාණ්ඩ කිහිපයක් යටතේ යි.
ඒ අනුව සියයට 30 සිට කාණ්ඩ කිහිපයක් යටතේ ජල ගාස්තු වැඩි කරනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ, අඩු ආදායම්ලාභි පවුල් සඳහා ජල ගාස්තු ඉහළ නොදමන බවයි.
ජල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.