අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.
ගිණුම් ආරම්භ කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතියේ බොහෝ ශාඛා අද (01) දිනයේ ද විවෘතව පවති.