.webp)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ, රැඳවියන්ට ඥාතීන් හමුවීම ද නතර කර ඇති බවයි.
රැඳවියන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත රැගෙන යාමද තාවකාලිකව නවතා දමා ඇත.
මේ මස 8 වැනි දා දක්වා බන්ධනාගාරය තාවකාලිකව වසා දැමෙන බවත්, සරම්ප රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට මෙම තීරණය ගත් බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.
වව්නියාව බන්ධනාගාරයේ සිටින රැඳවියන් සංඛ්‍යාව 400කට අධිකයි.