එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දිවයිනේ ඇති සියලුම බන්ධනාගාර තුළ රැඳවිය හැකි සංඛ්‍යාව 13, 241 ක් බවයි.
නමුත් මේ වනවිට බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව 29, 000 කට ආසන්න බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය.
එය 200%ක වැඩිවීමකි.