ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 01-08-2023 | 11:05 AM

COLOMBO (News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

ඔහු මිය යන විට 69 වියේ පසුවිය.