මෙම සාකච්ඡාවේදී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡ කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය හා සාර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.