01-08-2023 | 6:23 AM
COLOMBO (News 1st) - අස්වැසුම ප්රතිලාභ ගෙවීම සඳහා මේ වනවිට ගිණුම් ලක්ෂ 10ක පමණ තොරතුරු සුබසාධන ප්රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ප්රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මණින් ගිණුම් ආරම්...